යමෙකුට කුමන හෝ දෙයක් අවශ්‍ය වන්නේ නම්.. එය ඉටු කිරීම සදහා යන ගමනේ කොතරම් නම් බාධා එල්ල වේද? නමුත් එය අවශ්‍යතාවයක් නමු ඔහුට එය අවශ්‍යය. එය වටකොට වෙළදපල සාධක, සාරධර්ම සාධක, ඇගයුම් සාධක, සංස්කෘතික සාධක ආදිය බොහෝ දේ පසු කරයි. මෙය විශ්මයට ද කරුණකි. එම සාධක එසේ වන බවත් දැන දැනම අවශ්‍යතාවයන් පහළ වීම එහි විශ්මයයි. මිනිසා එය හඹා නොයා යුතු බව බුදු දහමේ කතා කලත්.. මිනිසුන් කරන්නේ ම එය හඹා යාමයි. ඒ මොකද?
Comments
Leave a comment Trackback