අප බොහෝ විට මේ සිස්ටම් එක තුල යම යම් සීමාවන් හා නැවැතීම්ද, දොරටු ද නිර්මානය කර ගිනිමින් අපගේ ඉලක්ක වෙත යාම සදහා ශක්තිය එකතු කරන්නෙමු. එම සීමාවන් නොකඩා යන තාක් අපගේ වේගය හා ඉලක්ක ලබාගැනීම පහසුය. නමුත් මෙම සීමාවන් ඉක්මවමින් යමින් මානුෂීය දේවල් විසින් අප විසින් ගොඩනගන ලද සීමාවන් කඩා බිද දමමින් සිතේ සෑම තැනකටම යන්නට ඉඩ සකස් කරගනී. මේවා මානුසීය දේවල් වුවද මේ මානුෂීය දේවල් ක්‍රියාත්මක වන්නේ මානුෂීයම ආකාරයන්ට නොවන බව ද සත්‍යයකි. එහි ඇතම් විට හෝ බොහෝ විට පිරිමි ආක්‍රමණශීලීත්වය හා තරගය ද ඇත.
Comments
Leave a comment Trackback